ෆලෝ කරන්න

Friday, June 10, 2011

දඩයම් . . .


කොට කොටා
මොටවුණු අවි ,
අදටත් දරාන බඹු . . .
ලණු ලිහිල්වුණු ,
දුනු දරාන
මල්සර නුඹත් . . .
තාමත් මිනිසුන් පසුපස
දඩයමේ  . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .