ෆලෝ කරන්න

Saturday, June 18, 2011

සිහින තාරකා . . .



සිහිනයක පෑයූ
සිහින තරුවක්
තාමත් මගේ ලඟ
නිදිමතේදෝ මුමුණමින්
මගේ හිත් කොනක
ලැගුම්ගෙන රිසිසේ
. . . ඇගේ වගේ . . .

- ඔවු ඇගේ -

෴෴෴෴෴෴

2 comments:

ඔබේ අදහස් දිරියක් මට .