ෆලෝ කරන්න

Friday, June 10, 2011

විගසින් . . .

සඳ , තරු
නුඹ විය . . .
මගේ ගඝනත
සරා දස අත
සොය නුඹ වෙත
අවුත් විගසින
තුරුළු කරගෙන
හිඳින්නම් මම
හකුලුවා හැර
ගෙවෙන තත්පර . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .