ෆලෝ කරන්න

Friday, June 17, 2011

දැන දැනම . . .


ගවුගණන් දුර ඈත
දිලිහෙනා හඳක් ගැන
කප්පරක් හීන දැක
හිතේ බරට වෙලාවක
නොහිතෙනා යාමයක
කඩාවැටෙන බැව් දැනම
අතරමඟ දිවිගෙවන
තවත් එක තරුවක්
. . . . මම . . . .

෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .