ෆලෝ කරන්න

Friday, June 10, 2011

සිහින ප්‍රාර්ථනා . . .


සිහින කප්පරක්
සිත් හී දරාන
සෙත් පතා දැල්වූ
පහන් සිලක් සිපගන්න
සිහින දකින මෙරුවෙක් ලඟ
කෑදර බැලුම් මැද
සඟවාගත් කුරුමානම
නිහඬවම සතපවා ගත්
සිහින දකින ,
හූනෙක් . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .