ෆලෝ කරන්න

Friday, June 10, 2011

කජු මාලුව . . .


අස්වැන්න වැඩිවෙන්න ,
ලස්සනට පේන්න ,
හොඳ යහමින් දාපු
ග්‍රීන් පීස් එක්ක හැපෙන
චූටි චූටු කෑලි . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .