ෆලෝ කරන්න

Friday, June 10, 2011

නුඹ සහ මම . . .


නුඹ ,
පූජාසනය . . .
පැතුම් ගොන්නක් 
නුඹ ලඟ තියලා
ඔහේ බලාන ඉඳලා
පැතුම් ගොන්නක්
ආයෙමත් කරපින්නගෙන
ආපයින්ම පියමනින
තවත් එක් ,
බක්තිවන්තයෙක්
මම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .