ෆලෝ කරන්න

Friday, June 10, 2011

නුඹට හොරා . . .


නුඹ
ඉකිබිඳින අඳුරේ
නොපෙනුනත්
කන් දෙන්න
තවත් එක් ස්වරයක
ඉකිබිඳුම
. . . රහසේ . . .

෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .