ෆලෝ කරන්න

Friday, June 10, 2011

ඇඬෙනවා . . .


අනේ මම
දන්න ශිල්ප
සේරම දාල
ගලපලා
හිනස්සන්න හිතාන
කිව්වා හොඳ
සිඳුවක් . . .
හිතුවෙ නෑ
මම ,
ඒකටත් උඹ
කියාවියි ,
" ඇඬෙනවා මචෝ . . . "

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .