ෆලෝ කරන්න

Friday, June 10, 2011

දෙතැන . . .


නුඹ . . .
පාවෙන ඉපිලෙන ,
ජීවිතයක් ඇදෙන
සයුරු තෙරක මානයක . . .
තවම මම පාරුවක ,
හබල අහිමිව තොටුපලක
හබල හමුවුනු විගසක
ඇදෙන්නම් දිනක . . .
නොමියෙනා සසරක ,
නුඹ රැඳුනු , 
අසලකට . 

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .