සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.
කෙනෙක් කියාවි " නිවට" යැයි මමදකිද්දි මේ හැම..ඒත් ඒ "නිවට" කම"නුවුණු" කම බව දන්නේ නුඹ විතරද...
ස්තූතියි දිනේශ් . . .අපූරුයි පිළිතුරු කොමෙන්ටුව .
ඔබේ අදහස් දිරියක් මට .
කෙනෙක් කියාවි
ReplyDelete" නිවට" යැයි මම
දකිද්දි මේ හැම..
ඒත් ඒ "නිවට" කම
"නුවුණු" කම බව
දන්නේ නුඹ විතරද...
ස්තූතියි දිනේශ් . . .
ReplyDeleteඅපූරුයි පිළිතුරු කොමෙන්ටුව .