ෆලෝ කරන්න

Wednesday, June 15, 2011

එන්න හනික . . .


වැස්සක් නැතත්

පුරුද්දට වගේ
අදත් ,
නිලඹරම කළුවෙලා . . .

නුඹ ,
එනවද හනික
සුළං රොදක පාවෙලා . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .