ෆලෝ කරන්න

Friday, June 10, 2011

ලතෑවිල්ල . . .

සඳ ,
නොමැති අහසට
නුඹ ,
නොපෙනෙනා නෙතකට
මුමුණනා හඬ ,
නෑසෙනා සවනතට
කොයිද ,
සැනසීම කිසිම ලෙසකට . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .