ෆලෝ කරන්න

Friday, June 10, 2011

අවසන . . .


සුසුම් පොදි

සොයනවා . . .

ජීවිතය දොවාලූ
සන්තකය 
නිමාකර හෙලන
අවසන්ම ,
හුස්ම පොද . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .