ෆලෝ කරන්න

Friday, June 10, 2011

රැකවරනය . . .


මම දන්නවා ,
දඟ කරන හුළඟට බැරිවුනා
නිවා නික්මයන්නට
බලාපොරොත්තු ගොන්නකට
හාදකම්කී . . .
සිතුවිලි ගොන්නක පහසින්
දැල්වී ලෙලදුන්නු
පහන්සිල ,

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .