ෆලෝ කරන්න

Friday, June 10, 2011

සිහිනයෙන් මෙන් සිහිනෙන් . . .


නුඹ ,

තුරුළු වී 
මට . . .

සිඹ ,
තෙපලනා බස්
ලඟ හිඳ
ඇසේ සවනත
සිහිනයෙන් මෙන්
දැනුඳු සිත ලඟ . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .