ෆලෝ කරන්න

Friday, June 10, 2011

දරාගණු බැරිවී . . .


ජීවිතේ ,

හරි පුදුමයි
වෙලාවකට . . .

ඔයතරමටම ,
මගේ හිතලඟ
මුමුණන ඔයා
හරි නිහඬව
පැත්තකට වෙලා . . .

එකම එක වචනයක් ,
මුමුණනවනම්
මගේ මේ
තනිවුණු හිත එක්ක . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .