ෆලෝ කරන්න

Saturday, June 11, 2011

අස්වැන්න . . .


මහ මූකලාන
 
එළි පෙහෙලි කරලා
මම ,
අස්වැද්දුවේ
අපි දෙන්නගේම ජීවිත . . .
ඒත් ඔයා ,
අස්වනු නෙලන්න
ගිහින් අඳේට
තියෙද්දි නුඹේම බිම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .