ෆලෝ කරන්න

Wednesday, June 22, 2011

බලා ඉමි . . .


෴෴෴

ඉවතලමි කඳුල
ඇහිපිය නොහෙලා
බලාන ඉමි
දෝවනය කර
පිළිගන්න
නුඹේ සිනාව
මවෙත තබායන

෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .