ෆලෝ කරන්න

Saturday, June 18, 2011

සල්ලාල . . .



- අහසේ -


අහසට උරුම
තරු ගොන්නටම
පෙම්බඳින
වළාකුළුත්
නැතුවාම නොවෙයි 
. . .නේද . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .