ෆලෝ කරන්න

Friday, June 10, 2011

සිනාසෙමි . . .


සතර වට කළුකර

රූටනා කඳුලකට
කොමාවක් නොව ,
තිත තබනට
පතමි අවසර 
නුඹ හෙවන යට . . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .