ෆලෝ කරන්න

Friday, June 10, 2011

ඇබින්දකට . . .


හ්ම්ම්ම්ම් . . .

මම දන්නවා
උඹේ ඔය
හැංගිමුත්තං 
හිනාවක් මා ලඟ ,
දැවටෙන්න දැවටෙන්න
පටන්ගන්නකන්ම විතරයි . . . .

ආයෙමත් උඹ
එළි බහිනවා අපූරුවට
හැමදේම උදුරගෙන
හිනාවෙවී බලන් ඉන්න
උඹ ,

තනිකම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .