ෆලෝ කරන්න

Friday, June 10, 2011

කැලෑ මල . . .


නුඹ ,
 
කැලෑ මල
පිපී විකසිතව
සැඟවිලා හුන් 
තුරුගොමුව 
නුඹම සිඳ ,
එළිවැද . . .
මගේ නෙත ඉදිරියේම
නෙක බමරුන්
නුඹ ලඟම රැඳෙන්නට
වැද තරඟයක
කුමක් කරනුව
හිඳිනු මිස බලාන . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .