ෆලෝ කරන්න

Friday, June 10, 2011

සිත ගිණිගෙන . . .


ගිණිලැවී සිත් නුවරම

මඟ බලයි ,
ඇවිලෙන්න තව තව . . . .
නුඹ හෙලූ සුසුමක රුකුල්ගෙන
දවා හලුකර ,
පලායන්නට . . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .