ෆලෝ කරන්න

Sunday, June 26, 2011

අකල . . .


බිරියද ,

යහපත්ය
කරක් උසට
දරුය
තැන්පත් අවදියක
හිත ,
වෙනතකය
සොයනා 
පහසක් තුළය
වියපත්ව 
ඇතත් අද
------------------------------
-- - අයෙක් -

2 comments:

  1. ඔහුත් වියපත් කියලා ඇයත් වෙනත් පහසක් සෙව්වානම්?

    ReplyDelete
  2. හ්ම්ම් . . .
    හිතන්න පැති නම් බොහොමයි . ස්තූතියි ඔබට .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .