ෆලෝ කරන්න

Friday, June 10, 2011

ගමන . . .


නොදත්තෙමි ,

දීමට
නමක් හරි හැටි
ගමනට ,
නුඹ ඔය කියන . . . 

ඒත් ,
මම මඟෙහි
යමි පිළිගෙන
මැදහත්ව ,
හැමවිටම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .