ෆලෝ කරන්න

Friday, June 10, 2011

හැඟීම් . . .


සමහරුන්ට ,
හැඟීම් . . .
යි
යෙ
න් 
කෑ
යවන ,
හචිමක් වගේ . . .
එළියට දැම්මම
පුදුම සහනයක්ලු දැනෙන්නේ
වගක්වත් නෑ ,
ඊටපස්සේ . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .