ෆලෝ කරන්න

Wednesday, June 22, 2011

පන්දම . . .




- පන්දම -

නුඹ 
පත්තු නොකොටම 
දී
ඇවිලපු
ගින්නක තරම


෴෴෴෴෴෴෴෴

2 comments:

  1. සැග උන අරුත හරිම අපූරුයි..

    මුහුණු පොතේ මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.
    http://www.facebook.com/home.php?sk=group_192579577425984&ap=1

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .