ෆලෝ කරන්න

Friday, June 10, 2011

දිනෙක . . .


විඩාබර සිත ,

සෙවූ සිහිලස
සඟවගෙන නුඹ
සැඟව සිටියුරු
තවම මතකයි
මගේ ලෝකෙන්
ඉගිලුනා නුඹ
සුරඟනක ලෙස . . . .


දිනක මා හට මෙවන් ලෙසකින්
කියා සිතුවිලි සිත පුරෝගෙන
කඳුළු කැට නෙත දරා බරකර
සුසුම් ලනු වෙද සිතින් සිරකර

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .