ෆලෝ කරන්න

Friday, June 10, 2011

හැංගුනු . . .

අඬනකොට
උපරිමයෙන් අඬනවා
හැංගිලා . . .
හිනාවෙනකොටත්
උපරිමයෙන් ,
ඒත් ,
හැංගිලා
එළිපිට . . . ?

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .