ෆලෝ කරන්න

Friday, June 10, 2011

ඔලොක්කුව . . .


හිනාවුණා මට ,

මගේම වුණු 
හැමදේම අස්සේ
මගේ නොවන 
හැමදේම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .