ෆලෝ කරන්න

Friday, June 10, 2011

හැඬුම්බරව . . .


නුඹේ වදනට ,

විඩාබර සිත
වෙලා අවසඟ
ඔත්පලව . . .

ගත කොනක , 

වැතිර නුඹ දෙස . . .

විදා සෙනෙහස
අසරණම ලෙස
හිඳින බැව් නුඹ
නොදිටියෙද තව . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .