ෆලෝ කරන්න

Monday, June 20, 2011

සිපගතිමි . . .

අඩවන්ව ,
පියැවුණු දෙනෙත
කී කතාවට 
මත්ව . . .


නුඹ ලඟ
මා ද ,
එලෙසම . . .


සිහින් සිනිඳු පෙති
සොයා ,
වසාහල දෙනෙතින්ම 
සිපගනිමි . . .


රහසේම ,


නුඹට හොරා,
මම . . .
මට හොරා 
නුඹ . . .

2 comments:

  1. පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්නට කෑමතිනම් මෙහාට එන්න http://wrestlingsl.blogspot.com

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .