ෆලෝ කරන්න

Saturday, June 25, 2011

වැරැහැලි . . .





 සමච්චල් හිනාවක් ,

රන්දා මුව මතට
බැලුවා මදෙස
අනේ උඹේ වැරහැල්ල
කියා නොකියන විලස . . . .
පුංචි දැරිවියක් ලෙසින්
වියතක තරම ඇති
වස්ත්‍ර හැඳි ,
නෝනෙක් . . .

4 comments:

  1. මගේ වැරහැල්ලටත්
    අන්ත ඇදුමක් හැදි
    නෝනා සිනා සුනත් මට
    ඇය එය නොතේරෙන අරුමය
    මුලු ලොවම ඇයට
    හිනා වෙන වග...

    ReplyDelete
  2. ඕක තමා හැංගුණු ඇත්ත . නේද . . .
    ස්තූතියි දිනේශ් අපූරු පිළිතුරු කොමෙන්ටුවට . . .

    ReplyDelete
  3. suba gaman.. cyber awakashayen ehatath yanna try karanna..
    eranga c. palathiratne..

    ReplyDelete
  4. @ එරංග : බොහොමත්ම ස්තූතියි යාළු . . . :)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .