ෆලෝ කරන්න

Tuesday, June 28, 2011

නිවුණු . . .


වචන ගොන්නක්

අමෝරාගෙන
නුඹ ,
මා එනතුරු
රැකගෙන . . .


සුදු කොඩි එසවූ
වදන් සොයනා
මම ,
" නිවටද "
යුධ වදිණු නැතිවට . . .
----------------------------------  නිවුණු

2 comments:

  1. කෙනෙක් කියාවි
    " නිවට" යැයි මම
    දකිද්දි මේ හැම..

    ඒත් ඒ "නිවට" කම
    "නුවුණු" කම බව
    දන්නේ නුඹ විතරද...

    ReplyDelete
  2. ස්තූතියි දිනේශ් . . .
    අපූරුයි පිළිතුරු කොමෙන්ටුව .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .