ෆලෝ කරන්න

Thursday, June 16, 2011

අපි . . .


" නුඹ , 

දැන දැනම
සැබෑ නොවෙනා වග
සිහිනය . . . "


සොය සොයා ,
ලඟ රැඳෙන . . .


" නුඹ ,
දැන දැනම
ලඟා නොවෙනා බැව්
සිතිජය . . . "


නැගෙන රළටම ,
පනිවුඩ කියා
පාකරන . . .


" මම ,
නුඹ දෙස බලා
ලංවනු නොහී
හැමදාමත් ඉකිබිඳින
නුඹේ ප්‍රේමය . . . "


රඳවමි , 
මතුදිනකට
බලාපොරොත්තුව
නුඹට , මට
ගැටගහගන්න . . .
 - පනනළ -

2 comments:

  1. හරිම ලස්සන වදන් වැලක්. තව තව ලියනු............

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .